Sunday, June 21, 2015

Folder Lock Pro v1.0.10.APK (ඕනෑම ගොනුවක් පහසුවෙන් අගුළු දමන්න)





ජංගම දුරකථනය කියලා කියන්නේ පුද්ගලික,රහසිගත, වටිනා, බොහෝ දේ අඩංගු ජංගම මතක ගබඩාවක් කිවහොත් නිවැරදියි, බොහෝ අවස්ථාවලදි අපගේ මීතුරන් නෑදැයින් හට ඔබගෙ ජංගම දුරකථනය මොහොතකට හෝ ලබා දීමට සිදුවිය හැකිය, නමුත් ඵවැනි අවස්ථාවකදි ඉහත සදහන් කරන ලද ඔබගේ රහසිගත ගොනු ඔවුන් විසින් විවර කර හෝ නරඹා තිබුන හොත් ඔබ ඉමහත් අපහසුතාවයට පත් වනවාට සැකයක් නැහැ.අන්න ඵ් වගේ වෙලාවට බොහෝම බොහොම ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි Folder Lock කියලා කියන්නේ. මෙමගින්  ඔබගේ පුද්ගලික ගොනු, ඡායාරෑප, විඩියෝපට, ගොනු, , contacts, wallet cards, ලිපි, සහ  හඩපට ආදී ඕනෑම ගොනවක් වෙනත් කිසිවකුට බැලීමට හෝ විවෘත කිරිමට නොහැකි වන සේ ආරක්ෂක කේතයක් යොදා අගුළු දැමීය හැකිය.

සහය දක්වනු ගොනු වර්ග.
  • Documents:  csv, dbk, doc, docx, dot, dotx, gdoc, html, pdax, pdf, rtf, rpt, stw, sxw txt, uof, uoml, wps, wpt, wrd, xhtml, xml, xps, epub, ppt, pptx, xls.
  • Pictures: png, jpeg, bmp, gif, webp.
  • Vdeos: 3gp, mp4,mkv,ts,acc,mpeg-ts,webm, wmv.
  • Audios: 3gp,MPEG-4,mp4,m4a,aac,MPEG-TS, flac, mp3, mid, xmf, mxmf, ota, imy, mkv, ogg, rtttl, rtx.
  • Archives: rar, tar, gzip, 7z, gz, log, torrent


අනෙකුත් විශේෂංග :
• Protect private photos
• Hide sensitive videos and pictures
• Password-protect secret audios
• Lock down important documents
• Write secure notes
• Record voice recordings and memos secretly
• Import Saved Contacts
• Create Contact Groups
• Secret Contacts Group multiple SMS
• Save Protected Wallet Cards
• Credit Cards
• Bank Accounts
• ID / Social Security
• Licenses
• Business Cards
• Business Info
• Health and Hygiene
• Passport
• General Purpose Cards
• Secure Browser (leaves no traces and privacy enabled)
• Download files from Browser
• Import files from
• Gallery
• SD Cards
• PC / MAC
• Secure Browser
• View, Run and Play
• Media Player for Videos
• Audio Player for Music and Audios
• Picture Viewer for Photos
• Document Editor for Documents
• Settings and Options
• Hacker Deterrents
• Decoy Password (Fake Password)
• Brute force attack prevention
• Takes snaps of unauthorized login attempts
• Logs unauthorized login attempts
• Deterrents on multiple invalid login attempts
• Backup Password in case of forgotten password


Folder Lock v1.1.0.APK  (9.05 MB) ගොනුව මෙතනින් බාගකරගන්න.

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

No comments:

Post a Comment