Sunday, June 21, 2015


   TubeMate v.2.2.5 (Youtube video භාගත කිරීම සඳහා)            



Youtube video භාගත කිරීම සඳහා වේගවත්ම  හා ජන්ප්‍රියම මෘදුකාංගය මෙම TubeMate මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය පසු තලයේ ක්‍රියාත්මක වන නිසා භාගත වීම සිදු වන අතර තුර ඔබට youtube, facebook, messaging වැනි ඕනෑම  දෙයක් සිදු  කල හැකි වීම මෙම මෘදුකාංගයේ ඇති විශේෂත්වයයි.

මෙහි ඇති  පහසුකම් :

The original fast download technology
Fast download mode(with multiple connections for a download).
Multiple download resolution options.
Background, multi-download.
Resume downloading.
Convert to MP3 (powered by MP3 Media Converter).
Playlist as video/audio(powered by Meridian Player).
Share your video finds via Google Buzz, Twitter or e-mail at the tap of a button.
YouTube search and related videos suggestions.
Save favorite videos to your YouTube account, create playlists.

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ: 1.6  සිට ඉහළට

පහලින් භාගත කර ගන්න
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

No comments:

Post a Comment